Set a common profile picture for Mahela to show our love!

Photo
ශ්‍රී ලංකිකයිනි, එතෙක් මෙතෙක් ලොව බිහිවූ විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයන් අතරේ අති විශිෂ්ටතමයෙකු වූ "මහේල ජයවර්ධන" නම් ලක් මවට ආඩම්බරයක් වූ ඒ ක්‍රිකට් විරුවා විසින් ටෙස්ට් ක්‍රිකට් තරඟ වලින් තම සමුගැනීම අද දිනයේ ප්‍රකාශයට පත් කළා. මෙපමණ කලක් රටවෙනුවෙන් ඔහු කල සේවය ඇගැයුමට ඔබත් ඔබගේ Profile Picture ලෙස මෙය යොදාගන්න. ශ්‍රී ලංකික අපේ ආදරය මයියාට සහ ලොවටම පෙන්නන්න ඔබත් එකතුවෙන්න <3 இலங்கையின் அசகாய சூரனான மகேலவிற்கு எங்கள் நன்றியையும், அன்பையும் காட்டும் பொருட்டு எங்கள் அனைவரினதும் அடையாளப் படங்களை (Profile Picture)கீழ்வரும் படத்திற்கு மாற்றுவோம்! இலங்கையின் முடி சூட மன்னனுக்கு எங்கள் பெரு மரியாதையை செலுத்துவோம்! <3 Dear Sri Lankans and Sri Lankan supporters! It's time we say Au Revoir to one of the greatest talisman of cricket! Let's set this as our Profile Pic in solidarity to show our admiration, reverence and love to Mahela! Show your <3 to OUR MAIYA!
Photographer/Copyright: 
Mahela Fans

Comments

Honest_Commentator's picture
Member since:
12 July 2014
Last activity:
4 years 10 weeks

Done on my FB

Post new comment

Note
All anonymous comments are moderated.
  • Avoid abusive remarks and personal attacks.
  • Avoid posting unrelated links.
  • Avoid vulgar or obscene language.
Already a member? Log-in now. Not a member? Sign up for a new account.
CAPTCHA
This step helps us prevent automated submissions from spammers.
3 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.