චරිත්ගෙන් ද්විත්ව ශතකයෙන් පාකිස්තානය අමාරුවේ

Photo
පාකිස්තානු වයස 19 න් පහළ ක‍්‍රිකට් පිල සහ ශ්‍රී ලංකා වයස 19 න් පහළ ක‍්‍රිකට් පිල අතර සූරියවැව, මහින්ද රාජපක්‍ෂ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු තුන්දින තරගයේ දෙවැනි දිනය වන අද (05) තේ විවේකය සදහා ක‍්‍රීඩාව නතර කරන විට පාකිස්තානු යොවුන් පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 6 ක් දැවී ලකුණු 130 ක් රැස්කර සිටියේය

Comments

thushan 's picture

Charith Asalanka will have a bright future. Sure. Look at his recent form. It is like sanga' form. Good sign. Should give him to play for sri lanka.

Post new comment

Note
All anonymous comments are moderated.
  • Avoid abusive remarks and personal attacks.
  • Avoid posting unrelated links.
  • Avoid vulgar or obscene language.
Already a member? Log-in now. Not a member? Sign up for a new account.
CAPTCHA
This step helps us prevent automated submissions from spammers.
5 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.